who we are
Sinhalese Cultural Forum is one of the leading organisations in the Sri Lankan community in Sydney, New South Wales, Australia. It was initiated on the 25th of March 1990 with the intention of promoting, fostering and propagating the Sinhalese Cultural heritage in New South Wales and Australia within the framework of multiculturalism. Our aim is to contribute to the efforts of the Australian multicultural directive,
” The unity in diversity in one Australia”.
නිව් සවුත්වේල්ස්හි වෙසෙන ශ්‍රීලාංකික ප්‍රජාවේ ප්‍රමුඛතම සංවිධානයක් වන සිංහල සංස්කෘතික හමුව වසර 1990 දී ආරම්භකරන ලද්දේ මනා විවිධත්වයක් ඇති ඕස්ට්‍රේලියානු සංස්කෘතිය තුල ශ්‍රීලාංකික සංස්කෘතික උරුමයන් ප්‍රවර්ධන හා ප්‍රචාරණය කිරීමේ අදහසිනි. අපගේ අරමුණ බහු වාර්ගික සංස්කෘතියකින් හෙබි ඕස්ට්‍රේලියානු සමාජයතුල වඩාත් සාඩම්බර ලෙසින් ශ්‍රීලාංකික සලකුණ ස්ථාපිත කිරීමය.
ලොක්කා ලෙඩ වෙලා
Lokka Leda Wela-Stage Drama
The premiere stage play, “ලොක්කා ලෙඩවෙලා (Lokka Ledawela)” produced by the well-known actor Gihan Fernando, will be coming to Sydney on Saturday, 29th of March 2025 at the Performing Arts Theatre in Pacific Hills Christian School, Dural.
Packed with sharp satire, witty humour, and political twists, this must-watch performance guarantees nonstop laughter. Don’t miss out on an unforgettable evening of comedy and culture.
The play features Gihan Fernando, Chamila Peiris, Sarath Karunaratne, Jenat Anthony, Aloka Sampath, Samantha Paranaliyanage and Madhushani Wickramasinghe.
Date: Saturday 29 March 2025
Time: 7:00 PM – 10:00 PM
Venue: Pacific Hills Christian College (Performing Arts Theatre)
Address: 9/15 Quarry Road, Dural NSW 2158
Celebrate the Magic of Christmas with the Sinhalese Cultural Forum of NSW!
The Sinhalese Cultural Forum of NSW invites you to an unforgettable evening of festive cheer, joy, and togetherness at our Merry Christmas Party!
Get ready to immerse yourself in the true spirit of Christmas with
A Beautiful Nativity Play that brings the story of Christmas to life.
Soulful Carols & Live Entertainment to fill your hearts with holiday joy.
Sumptuous Dinner & Drinks crafted to delight your taste buds.
Exciting Raffle Prizes to add a sprinkle of fun and surprise!
A Vibrant Dance Floor to groove the night away.
Date: Saturday, December 7th, 2024
Time: 6:30 PM
Venue: Don Moore Community Centre, Carlingford NSW
Tickets:
https://www.trybooking.com/events/landing/1315337
- Adults: $40
- Children under 18: $20
Gather your loved ones and join us for an evening of love, laughter, and the magic of Christmas. Let’s make memories to cherish forever!
2024 අගෝස්තු 3 වන දා දියත් වුනු වසරේ දැවැන්තම ශ්‍රී ලාංකික සංස්කෘතික කලා මංගල්‍යය බක් මහ රංගන - 2024
බක් මහ රංගන 2024 ප්‍රසංගය ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව විසින් පෙන්රිත් නුවර ජෝන් සදර්ලන්ඩ් පර්ෆොර්මින්ග් ආර්ට්ස් සෙන්ටර් හි දි, 2024 අගෝස්තු 3 වනදා වේදිකාගත කරන ලදී. එම ප්‍රසංගය ශ්‍රී ලාංකේය කලා හැකියාවන් ප්‍රදර්ශනය කරන නර්තන, නාට්‍ය සහ සංගීත විශේෂාංග තුළින් මෙවර දේශීය මුහුණුවරකින් මනාව ඔප් නැංවී තිබිණි. 250 ට නොඅඩු වූ කලාකරුවන්, තරුණ තරුණියන් සහ දූ දැරියන් රැසක් එහි දී තම කුසලතා ප්‍රකට කළෝය.
එසේම එම ප්‍රසංගයට අතිශය අමරණීය බවක් එක් කිරීමට ශ්‍රී ලංකාවේ සිට විශේෂ ආරාධනයකින් මෙහි පැමිණි විශාරද අමන්ධ්‍යා උත්පලීගේ අපූරු ගායන හා රංගන බෙහෙවින් සමත් විය. ඇය මෙම ප්‍රසංගයේදී ඇයගේ අතිශයින් ජනප්‍රිය ගීත සයක් අපේ සිනුවර විශිෂ්ට නර්තනවේදීන්/නර්තනවේදිනියන් ගේ පසුබිම් රංග කාර්යයන් හා සැසඳෙන සේ ගායනා කරමින් සභාව අමන්දානන්දයට පත් කළාය. ඒවා නම් ‘තාත්තා’, ‘රැජිනට ඇන්දා’, ‘රූප සුන්දරී’, ‘මගේ ලෝකයෙන් ඔබ මැරිලා’, ‘හිරුට ආලෙ වඩා’ සහ ‘මගෙ ආදරේ හැටි’ යන සුප්‍රකට ගීතයි.
මෙම ප්‍රසංගය ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ජනතාවගේ සංස්කෘතික උරුමය සහ විවිධත්වය ප්‍රදර්ශනය කරන්නට යෙදුනු උත්සවයක් වූ අතර, අපේ වර්තමාන තරුණ පරම්පරාවට ශ්‍රී ලාංකික මූලයන් සමග සම්බන්ධකම් ගොඩනගා ගන්නට මහඟු පිටුවහලක් වූ අවස්ථාවක්ද විය.
BAK MAHA RANGANA 2024 – THE LARGEST SRI LANKAN CULTURAL EVENT IN NEW SOUTH WALES
The Sinhalese cultural forum of NSW, Australia inc. Proudly presented an evening filled with mesmerising dance, drama, and music at the john Sutherland performing arts centre, Penrith, Australia, on 3rd august 2024. The event showcased the talents of not less than 250 performers.
This cultural spectacle was powered by a range of highly entertaining performances that brought Sri Lankan artistry to life. The highlight of the evening was the special performances delivered by the renowned invited artist from Srilanka, Aisharad Amandya Uthpalie,singing her most popular songs namely ‘Thaththa’, ‘Rejinata anda’, ‘Roopa sundaree’, ‘Mage loken oba marila’, ‘Hirutama aale wadaa’ and ‘Mage aadare hati’ captivating the audience with her exceptional talent.
This event showcased the vibrant and diverse cultural heritage of our community, continuing the tradition of bringing Sri Lankan culture to Australia while inspiring the next generation to connect with their roots. We extend our heartfelt gratitude to our valued prime sponsors and other sponsors who generously supported this event.
Prime sponsors:
commonwealth bank of Australia (silver sponsor) & & Sri Lankan airlines
Other sponsors:
- CORE Business Consulting
- Spread Wings Travels
- Crown Tax and Accounting Service Pty Ltd
- Ga-Me Kade Authentic South Asian Spices
- Hawaiian Airlines
- SAS Water Solutions
- First Royal Holdings
- Tharana & Ruwan De Silva
- Lankan Railway Cafe
- Langenberg Law
- Enrich Abilities
- Livelife
- Penrith specialist Services
- Sriya Enterprises Australia Blinds & Curtains
- Australian Safer Environment & Technology Pty Ltd
- Media Partner: SBS Sinhala
- Media Sponsor: Aussie Vibes
Prime sponsors:
Commonwealth bank of Australia (silver sponsor) & Sri Lankan Airlines
Other sponsors:
- CORE Business Consulting
- Spread Wings Travels
- Crown Tax and Accounting Service Pty Ltd
- Ga-Me Kade Authentic South Asian Spices
- Hawaiian Airlines
- SAS Water Solutions
- First Royal Holdings
- Tharana & Ruwan De Silva
- Lankan Railway Cafe
- Langenberg Law
- Enrich Abilities
- Livelife
- Penrith specialist Services
- Sriya Enterprises Australia Blinds & Curtains
- Australian Safer Environment & Technology Pty Ltd
- Media Partner: SBS Sinhala
- Media Sponsor: Aussie Vibes
අපගේ නිවාස ණය දෙන්නන්ගෙන් ඔබේ පළාතෙන්ම, නම්‍යශීලී අයුරින්, නිවාස ණය ලබා ගත හැකිය.
ඔබ මිලදී ගැනීමට, ආයෝජනය කිරීමට හෝ ප්‍රතිමූල්‍යකරණය කිරීමට හෝ බලාපොරොත්තු වුවද, ඒ සෑම පියවරකදීම ඔබට උදවු කිරීමට මම සූදානම්ව සිටිමි. මාගේ නම බාලා බාලසුබ්‍රමනියම් වන අතර මම ඔබේ ප්‍රදේශයේ CommBank නිවාස ණය දීමේ විශේෂඥයා වෙමි.
-
ඔබේ අයවැය පිලිබඳ මග පෙන්වීම
ඔබේ විකල්පයන් සහ ඔබට කොපමණ මුදලක් දැරිය හැකිද යන්න තේරුම් ගන්න.
-
පුද්ගල තත්වයන් අනුව ආපසු ගෙවීමේ සැලැස්ම
පුද්ගල තත්වයන් අනුව පසු ගෙවීමේ සැලැස්මක් සමඟින් ඔබේ ඉලක්ක සපුරා ගන්න.
-
ඔබගේ වෙනස්වන අවශ්‍යතා වලට සරිලන පරිදි නම්‍යශීලිත්වය
ඔබගේ ජීවන රටාවට ගැලපෙන පරිදි ඔබගේ ණය සහ ආපසු ගෙවීම් පහසුවෙන් නිරීක්ෂණය කර වෙනස් කරගන්න.
-
පාරිභෝගිකයන් වෙනුවෙන් නිම කළ දේපල වාර්තා නොමිලේ
අදාළ වෙළඳපලක්, ඕනෑම ඉලක්කගත දේපලක් හෝ තදාසන්න ප්‍රදේශයක්, වඩා හොඳින් අවබෝධ කර ගන්න.
-
සරල ප්‍රතිමූල්‍යකරණය (Simpler Refinancing)
ඔබ නැවත මූල්‍යකරණය කරන විට අඩු ලේඛන සැපයීම මගින් කාලය ඉතිරි කර ගන්න. සුදුසුකම් ලත් පාරිභෝගිකයින් සඳහා අපගේ සත්‍යබව තහවුරු කිරීමේ සහ වලංගුකිරීමේ ක්‍රියාවලිය අඩු කිරීමෙන් අපි ප්‍රතිමූල්‍යකරණය පහසු කර ඇත්තෙමු
-
CommBank Yello පිළිබඳ තොරතුරු, අපගේ පාරිභෝගික හඳුනාගැනීමේ වැඩසටහන
සුදුසුකම් ලත් නිවාස ණය පාරිභෝගිකයින්හට මුදල් ආපසු ගැනීම්, වට්ටම් සහ ත්‍යාග දිනුම් ඇදීම් වැනි දීප්තිමත් සහ දිදුලන ප්‍රතිලාභ ලබා ගත හැක
අදම වේලාවක් ලබාගන්න.
0499 610 494 | baala@cba.com.au
our past events & projects
The SCF Events and Projects. Here, you will find information on all of the past events and projects that we hosted. From community service projects to cultural events and everything in between, we have something for everyone and we look forward to seeing you at our upcoming events and thank you for your support!”
Latest Events
Subscribe to SCF news
Sinhalese Cultural Centre JanaShakthi Contribution Scheme
The Sinhalese Cultural Centre is the Community Hub initiative for all of us in Sydney, initiated by the Sinhalese Cultural Forum of NSW with excellent support from the wider Sinhalese community in Sydney for the benefit of all communities in our multi-cultural society. It will be an excellent facilitator of the cultural and social needs of our community, for generations to come.
our publications
සිසිල මාසික සඟරාව
සිසිල ඉලෙක්ට්‍රොනික මාසික සඟරාව සැකසී ඔබට ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධ ලේඛක සංසදයේ ප්‍රකාශනයක් ලෙසය. සිසිල සඟරාව පළකිරීමේ අපේ මූලික අරමුණු, සිංහල භාෂාව කියවීමට ප්‍රිය කරන ලොව පුරා වෙසෙන ජනතාව එකට එකතුකිරීම ලෙස සම්පිණ්ඩනය කළ හැක. අප ඔබට ලබාදෙන්නට අදහස් කරන්නේ බලන්නට බලන්නට නොව කියවන්නට සඟරාවකි.
The Sinhala Magazine
The Sinhala magazine will be revived as a hard copy publication from September 2024.
You can access or download the available old issues of the magazine online. Summary instruction of features and settings of the electronic editions can be found here
